HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

ENGLISH | සිංහල

Read Our Blog posts

 

ප්‍රේම සම්බන්දයක් නිසා බලහත්කාරයෙන් පැහැරගත් තරුණිය

මොරගල්ල ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් 23 හැවිරිදි තරුණියක් පැහැරගෙන ගොස් ඇත.

Read More

මහා පරිමාණයෙන් මුල්‍ය වංචා කල තවත් කතක් ඇල්පිටියෙන් හසුවේ.

මුල්‍ය වංචාවක් සිදු කල තවත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සමාජ මාධ්‍යයෙන් මුල්‍ය වංචා කල පුද්ගලයෙක් දැලේ.

සමාජ මාධ්‍ය ඔස්සේ රුපියල් 11,627,175 ක මුල්‍ය වංචා කල පුද්ගලයෙක්

Read More

වසර 7 ක් රථගාලක තිබු නීතිවිරෝධී ලෙස ගෙන්වු වාහන 450ක්

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගී වාහන සහ තවත් වාහන 450ක් පමණ සොයාගැනේ.

Read More

වැඩි වු රියදුරු බලපත්‍ර ගාස්තුව

නව ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කරමින් රියදුරු බලපත්‍ර ගාස්තුව සංශෝධනය කෙරේ.

Read More

ආරාධනාවක් නැතුව පොලීසියත් සහභාගි වු විවාහ මංගල උත්සවය

මනාලියට අවුරුදු 15යි මාස 6ක් බවත් මනමාලයා ට අවුරුදු 19ක් බවත්ය.

Read More

අධිවේගි මා‍ර්ගයේ දි රිය අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට

රිය අනතුරින් කාන්තාවක් මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබේ

Read More

සරුංගලයක් නිසා ඇවීලි ගිය දාම ඝාතන රැල්ලේ සුලමුල හෙලිවෙයි.

ත්‍රිත්ව ඝාතනයට පැමිණි සැකකරුවන් තිදෙනෙකු ගලේවෙල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

තිරිගු පිටි මිල අනුව කොත්තුවේ මිල වෙනස් වෙන ලකුණු.

තිරිගු පිටි මිල අඩු වන්නේ නම් ඉදිරියේ දී කොත්තු, එළවළු රොටි, රෝල්ස්, මිල අඩු කෙරෙනු ඇත.

Read More

අනිවාර්ය වැටුප් වැඩිවීමක් අවශ්‍ය බව ගුරු සංගමය පවසයි.

අනිවාර්ය වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසයි.

Read More

මිනුවන්ගොඩ ප්‍රදේශයේ දි පියා සහ පුතුන් දෙදෙනාට වෙඩි

මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ සිදු කල වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ

Read More

තිරිඟු පිටි මිල වැඩි වු නිසා පාන් මිල වැඩිවේද

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 13කින් වැඩිකර ඇති බව

Read More

උතුරු දුම්රිය මාර්ගය යලි යථා තත්වයට

ඊයේ රාත්‍රි භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් වැල්ලව දුම්රිය ස්ථානයේ නුදුරින් පීලිපැනීම

Read More

තිරිඟු පිටි සහ ගෘහස්ථ ගෑස් මිල ඉදිරි සතියේ දි පහතට

ගෘහස්ත ගෑස් මිල සංශෝධනය කෙරෙන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.

Read More

පේරාදෙණිය සරසවියේ නවකවද අර්බුද මැද යලිත් සිසුවෙක් අතුරුදන්

පේරාදෙණිය සරසවියේ තවත් සිසුවෙකු අතුරුදන්ව ඇති බවයි.

Read More

දුම්වැටි සහ මත්පැන් වල මිල ඉහලට

මිල රුපියල් 5 කින් ඉහළ දමා ඇති අතර නව මිල 85 සහ 90 ට වැඩි වේ .

Read More

රාජ්‍ය සේවක වැටුප් කප්පාදුවක් සිදුවෙයි ද

ලබන මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කරන

Read More

ඝාතනයකට සම්බන්ද සැකකරුට පොලිස් වෙඩි

පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරු ජීවිතක්ෂයට පත්ව ඇත

Read More

වයෝවෘද්ධ කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමග වයෝවෘද්ධ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පාසල් දැරිය කෙලෙසු ඝාතකයා වසර 13 කට පසු D.N.A පරික්ෂණයෙන් සොයාගනී

නිවසට පැමිණෙමින් සිටියදි සැකකරු විසින් එලෙස දූෂණයට ලක් කර ඇත

Read More

මසුන් ඇල්ලීමට ගොස් කිඹුලෙකුට හසුවු දෙදරු පියා

නිල්වලා ගගේහි කිඹුලෙකු විසින් ඩැහැගෙන යන පුද්ගල මළ සිරුරක්

Read More