HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

වසර 7 ක් රථගාලක තිබු නීතිවිරෝධී ලෙස ගෙන්වු වාහන 450ක්




වසර 7 ක් රථගාලක තිබු නීතිවිරෝධී ලෙස ගෙන්වු වාහන 450ක්

වසර 7 ක් කොළඹ 15 ෆර්ගියුසන් පාරේ සෝල්ට් රථවාහන අංගනය තුළ ගාල් කර තිබු නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගී වාහන සහ තවත් වාහන 450ක් පමණ සොයාගැනේ.

මෙවායේ නීතිමය තත්වය නිරාකරනය කර වෙළදාපොල වෙත නිකුත් කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

2015 වසරේ සිට ගෙන්වා ඇති සුඛෝපභෝගී මෝටර් රථ, ජීප් රථ ඇතුළු රථවාහන මෙලෙස ගාල් කර තිබේ. මෙම වාහන ආනයනය කල වු වන් සහ භාවිතා කර පුද්ගලයින්ට උසාවිය හරහා තමන්ගේ විරෝධය ද ඉදිරිපත් හැක

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More