HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

තිරිගු පිටි මිල අනුව කොත්තුවේ මිල වෙනස් වෙන ලකුණු.




තිරිගු පිටි මිල අනුව කොත්තුවේ මිල වෙනස් වෙන ලකුණු.

ආපන ශාලාහිමියන්ගේ සංගමය පවසන පරිදි තිරිගු පිටි මිල අඩු වන්නේ නම් ඉදිරියේ දී කොත්තු, එළවළු රොටි, රෝල්ස්, මිල අඩු කෙරෙනු ඇත.

රටේ අඩු ආදායම්ලාභි පවුල් සියල්ල පාහේ තම කුසගින්න නිවාගැනීමට තිරිගු පිටි ආශ්‍රිත ආහාර දැඩි ලෙස පරිහෝජනටය යොදා ගනි.

ඒ නිසා රටේ ජනතාවට යම් සහනයක් ලබා දෙන ලෙස ආපන ශාලාහිමියන්ගේ සංගමය දැඩි ලෙස රජයෙන් ඉල්ලීමක් කරයි.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More