HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

මසුන් ඇල්ලීමට ගොස් කිඹුලෙකුට හසුවු දෙදරු පියා




මසුන් ඇල්ලීමට ගොස් කිඹුලෙකුට හසුවු දෙදරු පියා

මාතර, අකුරැස්ස, හුලන්දාව ප්‍රදේශයෙ නිල්වලා ගගේහි කිඹුලෙකු විසින් ඩැහැගෙන යන පුද්ගල මළ සිරුරක් අසල සිටි පුද්ගලයෙක් විසින් දැක ඇත.

මෙම පුද්ගලයා නිල්වලා ගඟේ මසුන් ඇල්ලීමේ නිරතව සිටිදි මෙලෙස කිඹුලා විසින් ඩැහැගෙන ගොස් ඇති බවට අනුමාන කෙරේ.

මෙලෙස කිඹුලා ඩැහැගෙන ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි දෙදරු පියෙකු බවට වැඩිදුර තොරතුරු වාර්තා වේ.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More