HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

ප්‍රේම සම්බන්දයක් නිසා බලහත්කාරයෙන් පැහැරගත් තරුණිය




ප්‍රේම සම්බන්දයක් නිසා බලහත්කාරයෙන් පැහැරගත් තරුණිය.

ඊයේ රාත්‍රීයේ අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් 23 හැවිරිදි තරුණියක් පැහැරගෙන ගොස් ඇත.

යක්වත්ත ප්‍රදේශයේ නිවසක රඳවාගෙන සිටියදී අලුත්ගම පොලීසිය ඇයව සොයාගෙන ඇති අතර වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර ඇත.

ප්‍රේම සම්බන්ධතාවයක් බිඳවැටී ඇතිවූ සිත්තැවුලක් හේතුවෙන් මෙම පැහැර ගැනීම සිදු කර ඇති බව පොලිස් විමර්ශණ වලින් අනාවරණය වි ඇත.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More