HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

පේරාදෙණිය සරසවියේ නවකවද අර්බුද මැද යලිත් සිසුවෙක් අතුරුදන්




පේරාදෙණිය සරසවියේ නවකවද අර්බුද මැද යලිත් සිසුවෙක් අතුරුදන්

පේරාදෙණිය පොලීසිය වෙත ලද පැමිණිල්ලකට අනුව සදහන් වන්නේ පේරාදෙණිය සරසවියේ තවත් සිසුවෙකු අතුරුදන්ව ඇති බවයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 25 හැවිරිදි වියේ පසුවන සිසුවෙකි.

මෙ අතර පේරාදෙණිය සරසවිය තුල නවකවදය සම්බන්දව අර්බුදකාරී තත්වයක් ද හටගෙන ඇත

මේ පිලිබදව පේරාදෙණිය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More