HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

ආරාධනාවක් නැතුව පොලීසියත් සහභාගි වු විවාහ මංගල උත්සවය




ආරාධනාවක් නැතුව පොලීසියත් සහභාගි වු විවාහ මංගල උත්සව

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ 1929 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත මොරටුව, අඟුලාන ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති මංගල උත්සවයක් වැටලීමට පොලීසිය කටයුතු කර ඇත.

ඒ බාලවයස්කාර මනමාලිය සහ මනමාලයා මංගල උත්සවය අතරතුරදිය. සිය මංගල ඇඳුමින්ම පොලීසිය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති අතර බාලවයස්කාර දැරිය දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත වෛද්‍ය පරීක්ෂණයක් සඳහා
යොමුකර තිබේ.

පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මනාලියට අවුරුදු 15යි මාස 6ක් බවත් මනමාලයා ට අවුරුදු 19ක් බවත්ය.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More