HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

ඝාතනයකට සම්බන්ද සැකකරුට පොලිස් වෙඩි




ඝාතනයකට සම්බන්ද සැකකරුට පොලිස් වෙඩි

සැකකරු ගම්පහ අකරවිට ප්‍රදේශයේදී කාන්තාවකගේ අත් බෑගයක් කොල්ලකා පළාගොස් ඇති අතර කාන්තාවගේ කෑගැසීමත් සමග එම ස්ථානයට පැමිණි පියපුතු දෙපළකට සැකකරු විසින් පිහි ප්‍රහාරයක් එල්ලකර එයින් අදාළ පුත්‍රයා මියගොස් ඇත.

ඊයේ දිනයේ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ගොස් ඇති අතර එහිදී සැකකරු විසින් පොලිස් නිලධාරීන්ට මන්නයකින් පහරදීමට තැත්කර ඇත.

එම අවස්ථාවේ පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු දැඩිලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි අයෙකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More