HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

මිනුවන්ගොඩ ප්‍රදේශයේ දි පියා සහ පුතුන් දෙදෙනාට වෙඩි




මිනුවන්ගොඩ ප්‍රදේශයේ දි පියා සහ පුතුන් දෙදෙනාට වෙඩි

අද 06 උදෑසන 7ට පමණ මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ සිදු කල වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ටී 56 ගිනිඅවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර, එහිදි පියා සහ පුතුන් දෙදෙනාට වෙඩි වැදී ඇති බව පොලීසිය සඳහන් කළේය.

මොටර් රථයකින් සහ යතුරු පැදියකින් පැමිණි පිරිසක් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර, මෙය පෞද්ගලික ආරවුලක් මත සිදුකල වෙඩි තැබීමක් ලෙස පොලීසිය අනුමාන කරයි.

වෙඩිතැබීමෙන් පුතුන් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර පියා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි වාර්තා වේ.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More