HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

රාජ්‍ය සේවක වැටුප් කප්පාදුවක් සිදුවෙයි ද




රාජ්‍ය සේවක වැටුප් කප්පාදුවක් සිදුවෙයි ද ?

ලබන මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කටකතා අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, රජය ඒ සම්බන්දව දැනට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

රාජ්‍ය සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීම රජයේ වගකීම සේ සලකන බව ද අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More