HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

සමාජ මාධ්‍යයෙන් මුල්‍ය වංචා කල පුද්ගලයෙක් දැලේ.




සමාජ මාධ්‍යයෙන් මුල්‍ය වංචා කල පුද්ගලයෙක් දැලේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ට ත්‍යාග ලබා දෙන බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ රුපියල් 11,627,175 ක මුල්‍ය වංචා කල පුද්ගලයෙක් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරු විසින් එම මුදල් සිය බැංකු ගිණුම් වල ස්ථාවර තැන්පතු ලෙස තැන්පත් කරගෙන ද ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි හිඹුටාන, අංගොඩ යන ප්‍රදේශයයේ පදිංචිකරුවෙකි.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More