HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

වයෝවෘද්ධ කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට




වයෝවෘද්ධ කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරකට අනුව කොළඹ 15 බ්ලූමැන්ඩල් පාර ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග වයෝවෘද්ධ කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය 63හැවිරිදි වියේ පසුවන මාදම්පිටිය පාර කිඹුලා ඇල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙහිදී සැකකාර වයෝවෘද්ධ කාන්තාව සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 52ක් පොලිස් විශේෂ කාර්ය බළකාය සිය භාරයට ගෙන ඇත.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More