HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

මහා පරිමාණයෙන් මුල්‍ය වංචා කල තවත් කතක් ඇල්පිටියෙන් හසුවේ.




මහා පරිමාණයෙන් මුල්‍ය වංචා කල තවත් කතක් ඇල්පිටියෙන් හසුවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයකදී රුපියල් කෝටි ගණනින් මුල්‍ය වංචාවක් සිදු කල තවත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් 34 හැවිරිදි කාන්තාව ඇල්පිටියේ පදිංචිකාරියකි. රුපියල් කෝටි 05කට අධික මුදලක් වංචා කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මහර අධිකරණය වෙත ඉදිරිපත් කල ඇය අධිකරණ නියෝග මත එළඹෙන 08වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකෙරේ.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More