HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

තිරිඟු පිටි සහ ගෘහස්ථ ගෑස් මිල ඉදිරි සතියේ දි පහතට




තිරිඟු පිටි සහ ගෘහස්ථ ගෑස් මිල ඉදිරි සතියේ දි පහතට

ඔක්තෝබර් මස 5 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් මිල සංශෝධනය කෙරෙන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.

මේ අතර තිරිඟු පිටි මිල පහළ දැමීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය පවසයි. එහි දි තිරිඟු පිටි මිල රුපියල් 250ක් දක්වා පහත හෙලීමට අපේක්ෂා කරන බවද වැඩිදුරටත් පැවසීය.

මෙම සතියේ සිට අඛණ්ඩව ආනයනය කරන ලද තිරිඟු පිටි මෙරටට ලැබීමට නියමිත බවත් මේ වනවිටත් තිරිඟු පිටි කන්ටේනර් 100කට පමණ ආසන්න ප්‍රමාණයක් කොළඹ වරායට පැමිණ ඇත. ගොඩබෑම මේ වනවිට ද ආරම්භ කර තිබේ.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More