HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

සරුංගලයක් නිසා ඇවීලි ගිය දාම ඝාතන රැල්ලේ සුලමුල හෙලිවෙයි.




සරුංගලයක් නිසා ඇවීලි ගිය දාම ඝාතන රැල්ලේ සුලමුල හෙලිවෙයි.

ඊයේ මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේදී ත්‍රිත්ව ඝාතනයට පැමිණි සැකකරුවන් තිදෙනෙකු ගලේවෙල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 23, 25, 29 යන වයස්වල පුද්ගලයන් වේ. සරුංගලයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුවී ඇත.

2017 වසරේ දී මෙම ආරවුලට සම්බන්ද පළමු පිය පුතු දෙපළ, ඝාතනයට සැක අනෙක් පිය පුතු දෙපළ, 2018 දි ඝාතනය කලා යැයි සැක කරන ඊයේ මියගිය පියා සහ පුතුන් දෙදෙනා සම්බන්ද බවත් එම පලියගැනීමට ඊයේ මෙම ඝාතනය සිදුකර ඇති බවත් පොලීසීය සැක පලකරයි.

2017 සිට ආරම්භ වු මෙම දාම ඝාතන රැල්ලේ ප්‍රතිඵලයක් ලෙස පුද්ගල ඝාතන 7 ක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සදහන් කලේය.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More