HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

යාල වනෝද්‍යානයේදී නොමනා ලෙස හැසිරැණු අයට එරෙහිව වනජීවි දෙපාර්තමේන්තුවෙන් නඩු.




යාල වනෝද්‍යානයේදී නොමනා ලෙස හැසිරැණු අයට එරෙහිව වනජීවි දෙපාර්තමේන්තුවෙන් නඩු.

වනසතුන්ට හිංසාවන පරිදි වාහනවලින් නොමනා ලෙස හැසිරැණු පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට වනජීවි දෙපාර්තමේන්තුව තීරණය කරයි.

මේ සම්බන්ධව වහාම නීතිමය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇත.

ඒ අනුව ඔවුන්ගේ හැඳුනුම්පත් අංක, ලිපිනයන් හා වාහන අංක මෙන්ම සියලු සාක්ෂි වනජීවි දෙපාර්තමේන්තුව සතුව පවතින බව සඳහන් වෙයි.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More