HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

මාරක රිය අනතුරු දෙකකින් ජීවිත දෙකක් අහිමි වෙයි




මාරක රිය අනතුරු දෙකකින් ජීවිත දෙකක් අහිමි වෙයි

සියඹලාණ්ඩුව - මොනරාගල මාර්ගයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී සිදුවූ යතුරුපැදි අනතුරකින් 28 හැවිරිදි තරුණයෙක් මියගොස් තිබේ. වේගය පාලනය කරගත නොහැකිවීම නිසා මෙම අනතුර සිදුව ඇත.


මේ අතර අනුරාධපුර දි මෝටර් රථයක් ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක පිටුපස ගැටී පසුව යතුරුපැදිය පෙරලී තවත් මෝටර් රථයක ගැටී තුවාල ලැබූ යතුරපැදිකරු අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More