HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

Online ඉගෙන ගන්න හොඳම Websites 10ක්




Coursera.org - ලෝකේ හොඳම පාඨමාලා Free ඉගෙන ගන්න පුළුවන් Website එකක් තමයි මේක.

Lynda.com - Technology, Creativity, Business Knowledge වගේ දේවල් ඉගෙන ගන්න මේ Website එක ඔයාට වැදගත් වෙයි.

Udemy.com - ඔයාගේ Skills වැඩි කරගන්න වැදගත් වෙයි මේ Website එක. Buy කරන්න තියෙන ඒවත් තියෙනවා. සමහර ඒවා Free දෙන වෙලාවට t.me/MrShanTG එකේ දානවා ඒ වෙලාවට ගිහිං Enroll කරගන්න.

Skillshare.com - මේ Website එකත් ඔයාගේ Skills වැඩි කරගන්න වැදගත් වෙයි.

Platzi.com - Coding, Marketing, Creativity වගේ දේවල් ගැන Online Streaming දෙන Webite එකක් තමයි මේක.

Codeschool.co - Coding ගැන ප්‍රායෝගිකව ඉගෙන පුළුවන් මේ Website එකෙන්.

Teamtreehouse.com - මේ Website එකෙන් HTML"CSS" iPhone Apps නිර්මාණය කරන විදිය ගැන ඉගෙන ගන්න පුළුවන්.

Onemonth.com - මේ Website එක හරහා Apps, Web Application නිර්මාණය කරන විදිය ගැන මාසයක් ඇතුළත ඉගෙන ගන්න ඔයාට පුළුවන්.

Lingvist.com - මේ Website එක හරහා ඔයාට පැය 200ක් වගේ කාලෙක දී  භාෂාවක් අධ්‍යනය කරන්න පුළුවන්.

Udacity.com - Artificial Intelligence, Data Science, Programming වගේ ගොඩක් දේවල් ගැන කෙටිකාලීනව ඉගෙන ගන්න පුළුවන් මේ හරහා.

මේ වගේ තවත් ගොඩක් Website තියෙනවා. ඒවා ගැන වෙනම එකක් දාන්නම්. දැනට මේ ටික Try කරලා බලන්න එහෙනම්...

✍️ Rusiru Dilshan

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More