HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

බහින්බස්වීමක් නිසා බාල සොහොයුරාව ඝාතනය කරයි




බහින්බස්වීමක් නිසා බාල සොහොයුරාව ඝාතනය කරයි

රුවන්වැල්ල මැදගොඩ ප්‍රදේශයේ දී බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් වැඩිමල් සොහොයුරා විසින් තම බාල සොහොයුරැව ඝාතනය කර ති‌බේ.

පොලිස් හදිසි ඇමතුම් ඒකකය ලද තොරතුරක් සමග අදාල ලිපිනය ඇති නිවෙසට යන විට එහි ඇතුලත ගෙල කපා ඝාතනය කර ඇති මල සිරැර නිරීක්ෂණය වී තිබේ.

ඔහුගේ වැඩිමහල් සහෝදරයා සහ තවත් පුද්ගලයෙකු සමග නිවසේදී මත්පැන් පානය කර ඇති අතර .මියගොස් ඇත්තේ, 33 හැවිරිදි මැදගොඩ අමිතිරිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධියට අදාල සැකකරැවන් සොයා පොලිස් විමර්ශණ ආරම්භ කර ඇත.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More