HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

දකුණේ පාතාලය කැළඹේ




දකුණේ පාතාලය කැළඹේ

අහංගම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි. එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අයෙක් තුවාල ලබා ඇත බව පොලීසිය පවසයි.

අහංගම ගොවියාපාන ප්‍රදේශයේ අවන්හලක් තුළදී මෙම වෙඩිතැබීම සිදුවී ඇත. වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක මිදිගම ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඔහු මීට මාස දෙකකට පෙර බන්ධනාගාර ගතව සිට නිදහස් වු අයකු බවට අනාවරණය වී තිබේ. විදුලිය විසන්ධි වී තිබු අවස්ථාවක අදාළ අවන්හලට පැමිණි සැකකරුවන් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව වාර්තා වෙයි.

පොලිසිය පැවසුවේ සිය බිරිඳගේ වැඩිමහල් සහෝදරයා සමඟ ඇති ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහලට රැගෙන යාමට නියමිතව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අහංගම පොලීසිය විසින් ආරම්භ කර තිබේ.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More