HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

වියළි සලාක මල්ලක් නිසා නැන්දම්මා ඝාතනය කල බෑණා




වියළි සලාක මල්ලක් නිසා නැන්දම්මා ඝාතනය කල බෑණා

දියණියගේ ස්වාමිපුරුෂයා නමින් තිබූ වියළි සලාක මල්ල ලබාගැනීමට උත්සහ කිරීමේදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් දියණියගේ පුරුෂයා විසින් මෙම පිහි ඇනුම සිදුකර ඇත.

පසුව ඔහු එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර මව සහ දියණියරොහල් ගතකිරිමට පියවර ගෙන ඇත. එහි දි අතරමග මව මියගොස් තිබේ.

වයස අවරුදු 27ක්වූ සැකකරු හා දියණිය පවුල් ආරවුලක් හේතුවෙන් වසර කිහිපයක සිටි තම පුරුෂයාගෙන් වෙන්වී මවගේ නිවසේ සිට ඇත.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More