HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

කෙලෙහි ගුණ නොදත් පාපී පුත්‍රයා විසිින් අමානුශික ලෙස පොල්ලකින් පහරදී සිය පියා ඝාතනය කරයි.




කෙලෙහි ගුණ නොදත් පාපී පුත්‍රයා විසිින් අමානුශික ලෙස පොල්ලකින් පහරදී සිය පියා ඝාතනය කරයි.

බදුල්ල වේවැස්වත්ත ප්‍රදේශයේදී පුතෙකු විසින් අමානුශික ලෙස පොල්ලකින් පහරදී .සිය පියා ඝාතනය කර තිබේ.

අදාල පුද්ගලයා මුගුරක් ද රැගෙන සිය පියාට පහරදීමට හඹාගොස් ඇති අතර පසුව නිවසට ඇතුළු වී දොර වසාගෙන
සිටියදී දොර කඩා ඇතුළු වී පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදුකර ඇත.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මියගොස් ඇත්තේ 60 හැවිරිදි පියෙකි. ඝාතනය සිදුකළ 34 හැවිරිදි සැකකරු දැඩි මානසික ආබාධයකින් පෙළෙන ගොළු පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More