HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

QR ක්‍රමටය දෙවෙනි ඉන්ධන කොටාව අද සිට




QR ක්‍රමටය දෙවෙනි ඉන්ධන කොටාව අද සිට

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ සෑම සතියකම ඉරිදා මධ්‍යම රාත්‍රීයේ දි මෙය යාවත්කාලීන කෙරෙන බවයි

ඒ අනුව පසුගිය සතියේ ඉන්ධන ලබාගත් ආකාරයට යතුරු පැදි, ත්‍රිරෝද රථ ඇතුළු සියලු වාහන සඳහා ඉන්ධන ලබාදීම සිදුකෙරේ

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, QR ක්‍රමවේදය යටතේ පසුගිය සතියේ ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙල අතිශයින්ම සාර්ථක බවත්

මේ සඳහා සහාය ලබාදුන් සියලු පාර්ශවයන්ට තමන් ස්තූතිය පළ කරන බවද ඔහු සිය ට්ව්ටර් පණිවුඩය මඟින් සඳහන් කර තිබේ.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More