HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

විදුලි කප්පාදුව පැය 3 ක් දක්වා දීර්ඝ වේ




විදුලි කප්පාදුව පැය 3 ක් දක්වා දීර්ඝ වේ

විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ලක්විජය බලාගාරය අක්‍රීය වීම හේතුවෙන් අද දිනට පමණක් පැය 3 ක විදුලි කප්පාදුවක් සිදුකරන බවයි..

හෙට දිනයෙ සිට නැවතත් විදුලි කප්පාදුව පැය 2යි විනාඩි 20 ක් දක්වා ගෙන එන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

මෙ අතර පෞද්ගලික සැපයුම්කරුවන්ගෙන් විදුලිය මිලදී ගැනීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතියද ලබා දී ඇත.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More