HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

රක්ෂිතය විනාශ කල සිසුනට අධිකරණයෙන් දුන් නියෝගය




රක්ෂිතය විනාශ කල සිසුනට අධිකරණයෙන් දුන් නියෝගය

උපන්දින සාදයක් පැවැත්වීම සඳහා ඇල්ල කඳුවැටියට පැමිණ සිටියදී ඇල්ල කඳු වැටියට ගිනිතැබු අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුන් 16 දෙනා ඇප මත මුදාහැරීමට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අධිකරණයෙන් දුන් නියෝගයට අනුව රුපියල් ලක්ෂයක ශරීර ඇප සහ ඇල්ල ප්‍රදේශයේ තෝරාගත් ස්ථානයක එක් අයෙකුට පැල 10 බැගින් රෝපණය කරන ලෙසට නියෝගය කර ඇත.

එම සිසුන් හට ලබන මස 02 වන ඉරිදා දින ඇල්ල පොලිස් ස්ථානයේ අධීක්ෂණය යටතේ පැල රෝපණය සිදුකල යුතුවේ.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More