HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

අහසට වෙඩි තබා මැරකම් පෙන් වු නීතිඥයා




අහසට වෙඩි තබා මැරකම් පෙන් වු නීතිඥයා

පානදුර සිල්වන් පටුමගේ ඊයේ රාත්‍රි 10.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර කොළඹ අලුත්කඩේ උසාව්යේ රාජකාරි කරන නීතිඥයෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇත.

අදාල නිවසේ අයිතිකරැට කාන්තාවක විසින් ණය මුදලක් ලබාදී ඇති අතර එය නැවත ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් එම කාන්තාවක සහ නීතිඥයා සමග පානදුර සිල්වන් පටුමගේ නිවස වෙත ගොස් ඇත.

එහිදී බහින් බස්වීමක් සිදුවී පසුව නීතිඥයා විසින් ගිනිඅවියෙන් අහසට වෙඩිතබා ඇත. සැකකාර නීතිඥයා සහ ඔහු සමග පැමිණි තවත් කාන්තාවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ පිස්තෝලය සඳහා බලපත්‍රයක් නොතිබූ බව ද පොලීසිය සඳහන් කළේය.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More