HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිද ඝාතනය කරයි




සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිද ඝාතනය කරයි

මෙලෙස මියගොස් ඇත්තේ හක්මන කැබලියපොල දකුණ සණස බැංකු කළමනාකාරිනියයි. අදාළ පහරදීම බැංකු කළමනාකාරිනියගේ සැමියා විසින් සිදුකර ඇති බව පොලීසිය පවසයි.

පහරදීමෙන් හිසට සහ ගෙල ප්‍රදේශයට බරපතළ තුවාළ සිදුව ඇති අතර ප්‍රදේශවාසීන් විසින් රෝහල් ගත කිරීමටත් පෙර ඇය මියගොස් ඇත.

යම් පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැක කරයි

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More