HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

කුඩා දරුවෙකු ඝාතනය කල ඝාතකයාගේ නිවස ගිනි තියයි




කුඩා දරුවෙකු ඝාතනය කල ඝාතකයාගේ නිවස ගිනි තියයි

මාතලේ රණබිමගම ප්‍රදේශයේ නිවසක නිවැසියන් පිරිසකට සැකකරු ඊයේ කඩුවකින් පහරදී ඇති අතර එහිදී කුඩා දරුවෙකු තියුණු ආයුධ ප්‍රහාරයට ලක්වී ඝාතනය විය.

එකම පවුලේ මව, දියණිය සහ පුතුන් දෙදෙනා මෙම අවාසනාාවන්ත සිදුවීමට මුහුණපා ඇත. අසල්වැසි නිවසේ සිටි ඝාතකයා පහරදී ඇත්තේ පුද්ගලික ආරවුලක් හේතුවෙනි.

වයස අවු 38 ක් වු මව, 19 ක් වන දියණිය හා අවු 15ක් වන අනෙක් පිරිමි දරුවා මේ වනවිට රෝහල්ගත කර ඇත.සැකකරු අපරාධය සිදුකල කඩුවද සමගින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More