HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

බදුල්ල මාර්ගයේ අම්පිටිය ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුර




බදුල්ල මාර්ගයේ අම්පිටිය ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුර

ඊයේ කහටරුප්ප, බදුල්ල මාර්ගයේ අම්පිටිය ප්‍රදේශයේදී බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මාරක රිය අනකුරක් සිදුුවිය.

අනතුරෙන් ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන් කළ දැරියන් තිදෙනෙකු තුවාල ලබා කැන්දගොල්ල රෝහලට ඇතුළත් කෙරුණු අතර අසාධ්‍ය තත්ත්වයෙන් සිටි 07 හැවිරිදි දැරියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් විය.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More