HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

හෘදයාබාදයක් නිසා රියෙන් වැටී අවසන් ගමන් ගිය රියදුරු




හෘදයාබාදයක් නිසා රියෙන් වැටී අවසන් ගමන් ගිය රියදුරු

බෙරගල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ බිබිලහේන ප්‍රදේශයේදී තම බිරිද සමග ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදි හෘදයාබාදයක් හේතුවෙන් මාර්ගයට ඇදවැටීමෙන් රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුව රියදුරු රහිතව ඉදිරියට ධාවනය වූ ත්‍රිරෝද රථය ගසක සහ විදුලි රැහැන් ආධාරක කම්බියක ගැටී නතරවී ඇත.

රියදුරු වැල්ලවාය රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබු බිරිදව වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර ඇත.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More