HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

බීමතින් රිය පැදවු අවු 18 තරුණියට දුන් අධිකරණ තීන්දුව




බීමතින් රිය පැදවු අවු 18 තරුණියට දුන් අධිකරණ තීන්දුව


මෝටර් රථයක් ධාවනය කරමින් අම්බලන්තොට සිට ශ්‍රී පාද නල්ලතන්නිය වෙත ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණිය සහ පැමිණි තරුණයින් දෙදෙනෙකු නල්ලතන්නිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

බීමත්ව මෝටර් රථයක් ධාවනය කල තරුණියට රු 25,000 ක දඩයක් සහ රියදුරු බලපත්‍රය මාස 03කට අත්හිටුවීමටද නියම කර ඇති අතර පසුව ඇප මත මුදාහැරේ.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More