HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

රජයේ සේවකයන්ට නිල ඇඳුමට පනවා තිබු චක්‍රලේඛ දෙක අවලංගු කෙරේ.




රජයේ සේවකයන්ට නිල ඇඳුමට පනවා තිබු චක්‍රලේඛ දෙක අවලංගු කෙරේ.


පසුගිය කාලයේ දි කොවිඩ් වසංගතය හේතුවෙන් කාර්යාලවලට පැමිණීමේ දී රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණි නිලධාරීන්ට පහසු ඇඳුමක් ඇඳීමට අවසර ලබා දී තිබු චක්‍රලේඛ දෙකක් අවලංගු කර ඇත.

එ අනුව සියලුම රාජ්‍ය සේවකයින් අදාල රාජකාරී ඇඳුම හෝ ආදල ආයතනික සංග්‍රහයේ ඇති පරිදි සුපුරැදු ඇඳුම ඇඳ සේවයට වාර්තා කල යුතු වේ. මෙය සියලුම රාජ්‍ය සේවකයින් අදාල වේ.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More