HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

අතුරුදන් වු සරසවි සිසුවාගේ දේහය සොයාගනී.




අතුරුදන් වු සරසවි සිසුවාගේ දේහය සොයාගනී.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙක් අතුරුදන්ව ඇති බවට පසුගිය 18 වනදා පේරාදෙණිය පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරණු ලබන පේරාදෙණිය පොලීසිය ලැබුනු තොරතුරක් මත ඊයේ සවස පේරාදෙණිය ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබී දි සිසුවාගේ මළ සිරුර සොයාගෙන තිබේ.

අදාළ සිසුවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලබමින් සිට ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකි.

මේ අතර මියගොස් ඇති සිසුවා නවාතැන්ගෙන සිටි කාමරයේ තිබී ඔහු විසින් ලියූ බවට සැක ලිපියක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More