HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

එක්සත් ජාතීන්ගේ මානව හිමික්ම් කවුන්සලය හදිසි නිතීය හෙළාදකී




එක්සත් ජාතීන්ගේ මානව හිමික්ම් කවුන්සලය හදිසි නිතීය හෙළාදකී

පුරවැසියන්හට ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු ප්‍රාකාශ කිරීමෙ අයිතිය වැලක්වීම සහ සාමකාමී අරගලකරුවන් මර්ධනය කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හෙළා දකී.

මානව හිමිකම් විශේෂඥයින් විසින් සඳහන් කරනුයේ අප්‍රේල් මස 02 වන දින සිට ප්‍රථම වරට ශ්‍රි ලංකා රජය විසින් එරටට හදිසි නිතීය පැනවූ බවයි.

තවද ජූලි 15 වන දින හිටපු ජනපති ඉල්ලා අස්වීමෙන් පසු නැවතත් ජූලි මස 17 වන දින නැවතත් ප්‍රකාශයට පත් කල ඇති අතර ජූලි මස 27 වන දින පාර්ලිමේන්තු අනුමැතියෙන් තවත් දිර්ඝ කර ඇති බව පෙන්වා දේ

මෙ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින් දිගින් දිගටම රජයට අවධාරණය කලද එ සම්බ්න්ධව කිසිදු පියවරක් ගෙන නොමැති බවද වැඩිදුරටත් පවසයි.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More