HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

නිවාස 80 කට හානි සිදුවු තොටළඟ ගින්න




නිවාස 80 කට හානි සිදුවු තොටළඟ ගින්න

ඊයේ රාත්‍රී තොටළඟ, කජීමාවත්ත නිවාස සංකීර්ණයේ හටගත් ගින්න පැතිරි යාම නිසා නිවාස 80කට හානි සිදුව තිබේ. මෙ හේතුවෙන් පුද්ගලයින් 220 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කලේය.

හටගත් ගින්න මැඩපැවැත්විම සඳහා ගිනිනිවන රථ 12ක් යොදවා තිබූ අතර ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ගින්න සම්පූර්ණයෙන් මැඩපැවැත්වා තිබුණි.

එම අවතැන් වු පිරිස කැලණිනදී විහාරස්ථානයේ සහ මුවදොර උයන ප්‍රජා ශාලාවේ තාවකාලිකව නවතා තිබේ. පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More