HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

සාරිය වෙනුවට පහසු ඇඳුමකින් පාසල් පැමිණි ගුරුවරුන්




සාරිය වෙනුවට පහසු ඇඳුමකින් පාසල් පැමිණි ගුරුවරුන්

ප්‍රදේශ රැසක රපයේ පාසල් ගුරුවරියන් සාරිය වෙනුවට පහසු ඇඳුමකින් පාසල් පැමිණි ඇත. මෙලෙස එම ගුරුවරුන් විසින් පලකල ඡායාරූප සාමාජ මාධ්‍ය තුල සංසරණය විය.

රාජ්‍ය සේවකයින්ට පහසු ඇඳුමකින් සැරසී තම රැකියාව සිදු කිරිමට හැකි වන ලෙස පසුගියදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කිරීම සමග මෙම තත්වය ඇතිවිය.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More