HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

මැණික් සෙවීමට ගොස් මරණය වැල‍දගත් පුුද්ගලයා




මැණික් සෙවීමට ගොස් මරණය වැල‍දගත් පුුද්ගලයා

වේවැල්වත්ත, දෙමෝදර ප්‍රදේශයේ හපුගස්තැන්න වතුයායට අයත් ඉඩමක පතල් කපමින් සිටියදී එම පතලේ පස් කණ්ඩියක් කඩාවැටී අදාළ පුද්ගලයා යටවී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, 58 හැවිරිදි ගල්ලෑල්ල, රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පසුව ගල්ලෑල්ල රෝහල වෙත රැගෙන යන අතරතුරදී මෙම පුද්ගලයා මියගොස් ඇත.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More