මහව සිට යාපනය දක්වා ජනවාරි මස 15 වැනිදා සිට මාස 5ක කාලයක් උතුරු දුම්රිය මාර්ගය වසා දැමීමට ශ්‍රි ලංකා දුම්රිය දේපාර්තමේන්තුව තිරණය කර ඇත.
මැතක දී සිදුවු දුම්රිය අනතුරු වලට හේතුවද මෙය වේ. ඒ නිසා දැඩිව අබලන්ව ඇති දුම්රිය මාර්ගය මාස 5 ක් ඇතුලත කඩිනමින් පිළිසකර කරන තෙක් වසා දැමේ.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත