HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

නෙළුම් කු‍ළුණ අද සිට ජනතාවට විවෘත වේ




නෙළුම් කු‍ළුණ අද සිට ජනතාවට විවෘත වේ

සෑම දිනකම පස්වරු 2 සිට රාත්‍රී 10 දක්වා නෙළුම් කුලුන නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සිදුකරන බව අදාළ සමාගම පැවසුවේය.

ආරම්භ කිරීමත් සමග ජනතාවට නවමු අත්දැකීම් රැසක් ලබාදීමට කොළඹ නෙළුම් කුලුන පුද්ගලික සමාගම කටයුතු යොදා තිබේ.

මේ අතර පාසල් ළමුන් සඳහා නෙළුම් කුලුන නැරඹීමට ලබා දී ඇත එ සදහා ඉල්ලීමක් කළ යුතු අතර අවශ්‍ය කාල සටහන සකස් කරන බවද නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ විධායක නිලධාරී මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More