HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

ඉන්දීය ධීවරයින් දසදෙනෙකු නාවික හමුදා භාරයට




ඉන්දීය ධීවරයින් දසදෙනෙකු නාවික හමුදා භාරයට

ඉන්දීය ධීවරයින් දසදෙනෙකු ඊයේ නාවික හමුදා භාරයට ගෙන තිබේ. ඔවුන් ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාවට ඇතුළු ඇති බව පැවසීය

ඔවුන් මුලතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ අනවසර ලෙස ධීවර කටයුතු සිදු කරමින් සිටි බව නාවික හමුදාව පවසයි.

හමුදා භාරයට ගත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව සමඟ එහි සිටි ඉන්දීය ධීවරයින් දසදෙනා මේ වන විට ත්‍රිකුණාමලය වරායට රැගෙන එමින් සිටි.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More