HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

දුරකථන සේවා ගාස්තු ඉහලට




දුරකථන සේවා ගාස්තු 20% කින් ඉහලට

වැට් බදු සංශෝධනයත් සමග විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ අද සිට ක්‍රියාත්මක වන පරිදි දුරකථන සේවා ගාස්තු හා මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දැමීමට දුරකථන සමාගම් තීරණය කර තිබේ.

මෙහි දි සියලුම ජංගම, ස්ථාවර දුරකථන හා බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු සහ සෙසු පෙරගෙවුම් හා පසුගෙවුම් ගාස්තු 20% කින් ද මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු 25% කින් ඉහළ දැමෙන බව දුරකථන සමාගම් දැනුම් දී තිබේ.

සංශෝධිත අයවැය මගින් 12% ක්ව පැවති වැට් බද්ද 15% ක් දක්වා ඉහළ දැමුණි. සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය පවසන්නේ මිල වැඩිකිරීම නිිසා පාරිභෝගිකයින්ට සේවා සැපයීම දැඩි අර්බුදයකට ලක්වන බවයි.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More