HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

බීමතින් පොලිස් නිලධාරින්ට පහර දුන් සැකකරැවන් අත්අඩංගුවට




බීමතින් පොලිස් නිලධාරින්ට පහර දුන් සැකකරැවන් අත්අඩංගුවට


වත්තල පොලිස් වසමේ හැඳල හන්දිය ප්‍රදේශයේ දී අපරික්ශාකාරීව ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් පොලීසියෙන් නවතා තිබේ.

පසුව අදාළ ත්‍රීරෝද රථය පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇති අතර බීමතින් සිටි පුද්ගලයින් නිලධාරීන් දෙදෙනාට පහර දී පළාගොස් ඇත.

වත්තල පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව තවත් නිලධාරීන් කණ්ඩායමක් විසින් වත්තල ප්‍රදේශයේ දී අදාළ සැකකරුවන් තිදෙනා ත්‍රීරෝද රථය සමග අත්අඩංගුවට ගෙන ඇත.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More