HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

ප්‍රදේශ දෙකකින් හෙරොයින් සමග සැකකරුවන් අත්අඩංගුවට




ප්‍රදේශ දෙකකින් හෙරොයින් සමග සැකකරුවන් අත්අඩංගුවට

අගුණුකොළපැලැස්ස මුලනගොඩ ප්‍රදේශයේදී වැටලීම සිදුකරන අවස්ථාවේ රුපියල් මිලියන 60ක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 03ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

මේ අතර අම්බලන්තොට පොලීසියට ලැබුනු තොරතුරකට අනුව කොක්ගල්ල ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් තුළ තිබී ඇසුරුම් 22ක දමා සඟවා තිබු තවත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත්තේය.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More