HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

කෝටි 16ක රන් බිස්කට් තොගයක් රේගු භාරයට




කෝටි 16ක රන් බිස්කට් තොගයක් රේගු භාරයට

රුපියල් කෝටි 16කට ආසන්න වටිනාකමක් සහිත නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වු රන් බිස්කට් තොගයක් ගුවන්තොටුපොළ රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

06 kg 995 g ක් බැරැති කැරට් 24 රත්‍රන් බවට තහවුරු කරගෙන ඇත. රත්‍රන් බිස්කට් 60ක් මෙලෙස සිය භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 157ක් වන බව ගුවන්තොටුපොළ රේගුව සඳහන් කළේය.

සැකකරු ජා ඇළ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන්ය. මෙයට තීරුබදු රහිත සාප්පු සංකීරණයේ සේවකයෙකු ද මේ සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More