HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

උදුවප් පොහොයෙන් හෙටින් ඇරඹෙන ශ්‍රී පාද වන්දනා සමය




උදුවප් පොහොයෙන් හෙටින් ඇරඹෙන ශ්‍රී පාද වන්දනා සමය


මෙවර ශ්‍රී පාද වන්දනා සමය හෙට (07) දිනට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ වන අතර එය ලබන වසරේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය දක්වා පැවැත්වේ.

ශ්‍රී පාද වන්දනා සමය තුළ අදාළ ප්‍රදේශයේ සිදුවන පරිසර හානිය අවම කර ගැනීම සඳහා අවිධිමත් ලෙස කසළ බැහැර කරන ශ්‍රී පාද වන්දනාකරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More