HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දැල්පන්දු කණ්ඩායම දිවයිනට




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දැල්පන්දු කණ්ඩායම දිවයිනට


06 වන වරටත් ආසියානු ශූරතාව හිමිකර ගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද අලුයම 12.50ටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම
05ටත් දිවයිනට පැමිණියේය.

ඔවුන් පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සංවිධාන කර ඇති බවද ක්‍රීඩක ක්‍රීඩිකාවන් රථ පෙළපාලියකින් කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ වෙත කැඳවාගෙන ඒමට නියමිතව තිබේ.එම රථ පෙළපාලිය අද පෙරවරු 06.30ට කටුනායක ගුවන් තොටුපොළෙන් ආරම්භ කර කොළඹ - මීගමුව මාර්ගයේ පෑලියගොඩ හන්දිය, මරදාන හන්දිය, ඩාලි පාර,යුනියන් පෙදෙස, ඇලෙක්සැන්ඩ්‍රා පාර ඔස්සේ නිදහස් මාවතට පැමිණීමට නියමිත අතර එම ස්ථානවලදී විශේෂ පිළිගැනීම් උත්සව සංවිධාන කර ඇති බව සඳහන්ය.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More