HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය Asia Cup 2022 අවසන් මහා තරගයට




ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය Asia Cup 2022 අවසන් මහා තරගයට

ඊයේ පැවති තරගයෙන් පාකිස්ථානය ජය ගැනීමත් සමග අවසන් මහා තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ.

සුපිරි සිව්දෙනාගේ වටයේ තරගයෙන් පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය යන කණ්ඩායම් දෙකම ඉතා දැඩි පිඩනයක් එල්ල කරමින් කරට කර තරගයනින් පසු පාකිස්ථානය එක් කඩුල්ලකින් ජයක් හිමිකර ගත්තේය.

ඒ අනුව සුපිරි සිව්දෙනාගේ වටයේ තවත් තරග 02ක් ඉතිරිව තිබියදී ඉන්දීය කණ්ඩායමට සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ආසියානු කුසලානයෙන් ඉවත්වීමට සිදුවුණු අතර
Asia Cup 2022 අවසන් මහා තරගය ලබන ඉරිදා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතය.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More