HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට යලිත් ආරම්භ වේ




සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට යලිත් ආරම්භ වේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ 16 වනදා සිට නැවතත් බොර තෙල් පිරිපහදු කටයුතු ආරම්භ කරන බවයි.

පසුගිය කාලය තුල ආනයනික බොර තෙල් නොමැතිව නිශ්පාදන කටයුතු වසා දැමීම නිසා හෙට සිට පූර්ණ ධාරිතාවයකින් යුතුව පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More