HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

Rudi Koertzen රිය අනතුරකින් ජීවිතක්ෂයට




Rudi Koertzen රිය අනතුරකින් ජීවිතක්ෂයට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ elite-panel සාමාජිකයෙකු ලෙස කටයුතු කරන Rudi Koertzen රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.

අප්‍රිකාවේ කේප්ටවුන් සිට නැගෙනහිර කේප් හි ඩෙස්පැච් දක්වා සිය මෝටර් රථය ධාවනය කරමින් සිටියදී එම අනතුර සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු මිය යනවිට ඔහු 73 හැවිරිදි වියේ පසු විය.

ජාත්‍යන්තර තරග 331ක විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර ටෙස්ට් තරග 100කට වැඩි ගණනකට පෙනී සිටි විනිසුරුවන් තිදෙනාගෙන් කෙනෙකි.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More