HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

20 වසර කට පසු විවෘත වන රාජකීය සොහොන් ගැබ




20 වසර කට පසු විවෘත වන රාජකීය සොහොන් ගැබ

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ දේහය පිළිබඳ අවමංගල්‍යය උත්සවය අද (19) වින්ඩ්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ එරට වේලාවෙන් පස්වරු 4.00ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.00ට සිදුකිරීමට නියමිතයි.

මෙලෙස රාජකීය සොහොන් ගැබ විවෘත කරනු ලබන්නේ වසර 20කට පසුව වීම විශේෂත්වයකි. දෙවන එලිසබෙත් රැජිනගේ පියා වන 06 වන ජෝර්ජ් රජු සහ මව් රැජිනගේ දේහයන් ද එම රාජකීය සොහොන් ගැබ තුළ තැන්පත් කර තිබේ.

ඒ අනුව එලිසබෙත් මහ රැජිනගේ දේහය ද ඒ අසලින් මිහිදන් කිරීමට නියමිතය.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More